Advertiesment

Your Ad Here

Saturday, July 31, 2010

චයිනීස් ෆෝන් ගෙන්වීම නවත්වයි...!

ශ්‍රී ලංකාව තුළ දැනට වැඩි වශයෙන්ම අලෙවි වන, අඩු මිල ගණන් යටතේ වගකීමක් රහිතව විකුණනු ලබන ජංගම දුරකථන හෙවත් 'ඩුවල් සිම් ෆෝන්' ලංකාවට ගෙන්වීම සීමා කර ඇති බව ආරංචි වෙයි. විදුලි සංදේශ නියාමන කොමිසමෙහි ලියාපදිංචි නොකළ වෙළඳ නාම සහිත ජංගම දුරකථන මෙලෙස මින් පසු මෙරටට ගෙන්වීමට නොහැකි වනු ඇති බවට මත පළ වෙනවා. මෙම දුරකථන භාවිතා කිරීම සිරුරට හානි දායක විය හැකි බවටත් මත පල වෙන නමුත්, මේවා ගෙන්වීම නැවැත්වීමට හේතුව නම් එය නොවන බවයි පැවසෙන්නේ.

මෙයට හේතු වී ඇත්තේ මෙතෙක් කල් ශ්‍රී ලංකාවට දුරකථන ආනයනය කළ දුරකථන සමාගම් වලින් නැගෙන මැසිවිලි බව සඳහන්. සිම් දෙකක් භාවිතා කළ හැකි, රේඩියෝ පහසුකම් ඇතුළු මෙකි නොකී හැම දෙයක්ම අඩංගු දුරකථනයක් අඩු මිලට වෙළඳපොලේ පවතින විට නොකියා, සෝනි එරික්සන්, එල්ජී, මොටරෝලා, සැම්සුන් වැනි දුරකථන කෙරෙන් බොහෝ පාරිභෝගිකයන් දුරස් වූ බව නම් පැහැදිලි සත්‍යයක්. එක් දුරකථන අලෙවි සැලක හිමිකරුවෙක් පැවසූයේ, සාමාන්‍යයෙන් ඔවුන් දිනකට 'චයිනීස් ෆෝන්' 20 ක් පමණ විකුණන අතර, නොකියා දුරකථන සතියකට අලෙවි වන්නේ දෙකක් හෝ තුනක් වැනි අඩු සංඛ්‍යාවක් බවයි.

මේ වන විට පිටකොටුව කේන්ද්‍ර කරගත් චයිනීස් ෆෝන් තොග වෙළඳාම බිඳ වැටී ඇති අතර, මේ වන විට බෙදා ඇති තොග අවසන් වූ පසුව නැවත ඒවා ලබා ගැනීම අපහසු වනු ඇති. මේ පිළිබඳව දැන ගත් සමහර ජංගම දුරකථන අලෙවි කරුවන් මේ වන විට ඩිජිටල් කැමරා, LCD ටීවී, DVD යන්ත්‍ර වැනි වෙනත් උපකරන තම වෙළඳ සැල් වෙත හඳුන්වා දෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, දැනට අවසර ලබා ගෙන ඇති E-Tel, Bird, Orion වැනි Dual sim දුරකතන සඳහා මෙයින් බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. සම්මත Brand Name එකක් නොමැතිව Bluetooth, Camera Phone, China Phone ආදී නම් වලින් යුතු දුරකථන වලට නම් මින් පසු තැනක් ලැබෙන එකක් නැහැ. (අඩු මිලට ඇති දුරකථන වලින් 80% කටත් වඩා ඇත්තේ මෙවැනි දුරකථනයි)

තව නොබෝ දිනකින්ම දිවයිනට හඳුන්වා දීමට බලාපොරොත්තු වන Nokia C2 Dual Sim දුරකථනය පැමිණීමට පෙර දැනට ඇති වෙනත් Chinese Dual Sim දුරකථන ඉවත් කිරීම ඔවුන්ගේ වෙළඳපොල යළි සකස් කර දීමක් වන්නත් බැරි නැහැ.

Monday, July 12, 2010

Nokia 5530 Xpress music.

Nokia 5530 Xpress music Price 35,130/-

Nokia 5530 Xpress music comes with a Quad Band system where GSM 850/ 900/ 1800/ 1900 are available for to communicate from any part of the world.This phone comes with a Touch screen along with 16M color display. Proximity sensor for auto turn-off, STEREO SPEAKER, 3.2 MP Camera, auto focus Video, Mp3, FM Radio, GPRS, EDGE, HSCSD, Wi-Fi, Bluetooth, Email, 70 MB Internal memory, micro SD Slot, Nokia Maps, Nokia N 5530 Xpress music provides a talk time of up to 3 - 4hrs. Standby time can be 2-3 days.

Monday, July 5, 2010

Nokia 5230 Xpress Music

Nokia 5230 Xpress Music price Rs 29,800/-

Nokia 5230 Xpress Music is for the music lovers and specially who are on the move. The Nokia 5230 touch screen allow you to play music quick and easy.
The features of the Nokia 5230 are as follows.

WCDMA, Quad Band, GSM 850) 900/ 1800/ 1900, 16M color display Touch Screen; 2 MP Camera, Video, Mp3, Stereo FM Radio, 3G, GPS, EDGE, WAR Bluetooth, Email, HSCSD, 70 MB Internal memory, micro SD, Nokia Maps.
Talk time is up to 3 - 4h.
Standby time 2-3 days.

Friday, July 2, 2010

Nokia 5220 Xpress Music

Rs. 18,470/-

Tri band GSM, 256K Color Display, 2 Megapixel Camera, Video, Mp3, GPRS,MMS, EDGE, Bluetooth, 30 MB Memory, Visual Radio, Micro SD Talk time up to 3 - 4h30 min, Standby time 2-3 days.

Thursday, July 1, 2010

Nokia Sport 5500

Nokia Sport 5500 price in Sri Lanka is around Rs.33,500/-

Tri Band 256k Color Display, 2 Megapix camera, Video Rec. 10 MB sheared memory MicroSD slot, Bluetooth, IR, GPRS, EDGE, SMS, MMS, E mail, WAR JAVA, PTT, MP 3, visual radio, Loudspeaker Talk time Upto 3h - 4h, Standby time 2-3 days.The Nokia mobile phone price in Sri lanka may change with out notice. Check with the seller before buying any mobile phone

Wednesday, June 30, 2010

Nokia 5320 Xpress Music

Rs 25,780/-

HSDPA Quadband, 16 M Color Display , 2 Megapix Camera flash Digital zoom, Video rec, Bluetooth, FM Radio, 3G; GPRS, MMS, Push E-Mail, EDGE, Music Player, 140Mb Shared Memory, MicroSD slot.

Wednesday, June 23, 2010

Nokia 5310 - 512MB & 1GB

Nokia 5310 (512MB) price in Sri Lanka is around Rs.29,300/-

Nokia 5310 - 1GB
Nokia 5310 ( 1GB ) price in Sri Lanka is around Rs.30,680/-

Triband, 850/900/1800 /1900, 16M color Display,2 Mega Pixel with Video, True Tones,GPRS, EDGE, WAP,SMS,MMS, Instant Messaging,Bluetooth, FM Radio, Mp3, 30MB Shared Memory, Built-in Speaker, Talktime Upto 3h - 4h, Standby time 2-3 days. The Nokia mobile phone price in Sri lanka may change with out notice. Check with the seller before buying any mobile phone